Friday 12 June 2020

Artemis Fowl (2020) සුපිරි වැඩ්ඩෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජුනි මස 12 වන දින නිකුත් කල චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Artemis Fowl (2020).මේහි අධ්‍යක්ෂනය Kenneth Branagh අතින් සිදු විය. රචනය Conor McPherson සහා Hamish McColl අතින් සිදු විය. Eoin Colfer ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මාණය කර ඇත.මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස ළමා නළු Ferdia Shaw රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Rouse / Racheal Ofori / Josh Gad / Simone Kirby /   Joe O'Grady /  Finian Duff Lennon / Grace Fincham / Toby Eden / Gerard Horan / Colin Farrell / Nonso Anozie / Emily Brockmann / Jessica Rhodes / Charlie Cameron වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 7 June 2020

The Adventurer:The Curse of the Midas Box (2013) මේ ඔවුන්ගේ විර වික්‍රමයයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Adventurer : The Curse of the Midas Box. මේහි අධ්‍යක්ෂනය  Jonathan Newman සිදු කල අතර. රචනය Christian Taylor අතින් සිදුවිය. තිර රචනය Christian Taylor සහා Matthew Huffman අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන්  ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Michael Sheen සහා Sam Neill රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි  Lena Headey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ioan Gruffudd / Aneurin Barnard / Keeley Hawes / Tristan Gemmill Daniel Wilde / Mella Carron / Xavier Atkins / Will Payne / Oliver Stark / Sule Rimi / Arthur Byrne / Elaine Caulfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

විර වික්‍රම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $25,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $4,756 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $4,756 (USA) වේ. මේම චිත්‍රපටිය ත්‍රසය කුතහලය සමගින් අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB Blu Ray 720p torrent


විඩියොව මෙතනින් බලන්න The Adventurer: The Curse of the Midas Box (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















Thursday 4 June 2020

Sniper: Assassin's End (2020) සුපිරි වෙඩික්කරු නැවතත් සටනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජුනි මස 16 වන දින නිකුත් කිරිමට නියමිත චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Sniper: Assassin's End (2020)   .මේහි අධ්‍යක්ෂනය  Kaare Andrews අතින් සිදු විය. රචනය Oliver Thompson අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස Chad Michael Collins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Tom Berenger / Sayaka Akimoto / Ryan Robbins / Lochlyn Munro /   Michael Jonsson /  C. Ernst Harth / Sean Kohnke / Sasha Piltsin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 28 May 2020

Debt Collectors (2020) The Debt Collector 2 (original title) ණය එකතුකරන්නා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 29 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Debt Collectors (2020) .මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය. රචනයJesse V. Johnson සහා Stu Small අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Louis Mandylor / Vladimir Kulich / Mayling Ng / Mariano 'Big Dawg' Mendoza /  Demitra Sealy / Catherine Black /  Ski Carr / Cuete Yeska / R Scott Hoffman / Dasha German / Josef Cannon / Mike Maolucci / Jermaine Jacox / Robert Dobson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Intuition (2020) La Corazonada (original title) ඝාතකයා සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 28 වන දින Netflix නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Intuition (2020).මේහි අධ්‍යක්ෂනය සහා රචනය 
Alejandro Montiel අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Luisana Lopilato / Joaquín Furriel / Rafael Ferro / Maite Lanata / Juan Manuel Guilera / Abel Ayala / Sebastián Mogordoy /  Delfina Chaves / Marita Ballesteros  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 26 May 2020

Adventures of Rufus: The Fantastic Pet (2020) ඔවුන්ගේ වීර වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 26 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Adventures of Rufus: The Fantastic Pet (2020).මේහි අධ්‍යක්ෂනය Ryan Bellgardt අතින් සිදු විය. රචනය Chris Hoyt / Jerome Reygner-Kalfon සහා Sebastien Semon අතින් සිදු විය. මෙහි රංගනයෙන් Leah N.H. Philpott / Kyler Charles Beck / Erin Herring / Cory Phillips / Evan Assante / Madilyn Kellam / Madelyn Kientz / Mattie Walker /  LaRonn Marzett / Lisandro Boccacci / Christy Tate / Rayna Rodriguez / Nick Swezey / Addison Metcalf / Chelsea D. වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 25 May 2020

Vic the Viking and the Magic Sword (2019) වයිකින් කොලුවගේ වැඩ කිඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vic the Viking and the Magic Sword (2019) .මේහි අධ්‍යක්ෂනය Éric Cazes අතින් සිදු විය.රචනය Éric Cazes / Sophie Decroisette / Oliver Huzly සහා Frédéric Lenoir අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Tim Bentinck Dietmar Bär / Konrad Bösherz John Chancer /  Ken Duken / Simon Fellows Owen Frost / David Goudge  /  Michael Hanratty / Matt Kelly / Matt Ian Kelly / Aletta Lawson Malu Leicher  Alex McMorran / Tim McMullan  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 23 May 2020

The Blackout (2019) Avanpost (original title) කුමක් හෝ වැරද්දක් සිදු වි ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  The Blackout (2019) .මේහි අධ්‍යක්ෂනය Egor Baranov සහා Nathalia Hencker අතින් සිදු විය. රචනය Ilya Kulikov අතින් සිදු විය. මෙහි රංගනයෙන් Maksim Artamonov / Filipp Avdeev / Yuriy Borisov / Oleg Boyko / Aleksey Chadov /  Oleg Chugunov / Simon Dobravets / Maksim Emelyanov / Sergey Ershov / Artyom Eshkin / Maksim Evseev / Pyotr Fyodorov / Beso Gataev / Artem Gaydukov / Sergey Godin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 17 May 2020

Supergirl (2020) Season 5, Episode 19 ( Immortal Kombat ) (Season Finale ) වීර කෙල්ල පස්වන අදියර 19 වන කොටස ( පස්වන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020  මැයි මස 17 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Batwoman (2020) Season 1, Episode 20 ( O, Mouse! ) (Season Finale ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 19 වන කොටස ( පලමු අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020  මැයි මස 17 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Friday 15 May 2020

Proximity (2020) සම්බන්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 15 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  Proximity (2020).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Eric Demeusy අතින් සිදු විය. කතාව 
Eric Demeusy සහා Jason Mitcheltree අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Ryan Masson / Highdee Kuan / Christian Prentice / Shaw Jones / Don Scribner /  Nomi Abadi / David Baumgardner / Anthony Bradford / Joseph Buttler / Ian Coleman / Kylie Contreary / Darin Cooper / Max Cutler / Jeff Davis / Randy Davison  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 14 May 2020

Scoob! (2020) ස්කුබි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි  මස 15 වන දින නිකුත් කරන ලද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Scoob! (2020) .මේහි අධ්‍යක්ෂනය Tony Cervone අතින් සිදු විය.තිර රචනය Matt Lieberman / Adam Sztykiel / Jack Donaldson සහා Derek Elliott අතින් සිදු විය.කතාව Matt Lieberman / Eyal Podell සහා Jonathon E. Stewart අතින් නිර්මාණය විය.චරිත නිර්මානය Joe Ruby සහා Ken Spears අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Will Forte Mark Wahlberg / Jason Isaacs  Gina Rodriguez /  Zac Efron /  Amanda Seyfried Kiersey Clemons / Ken Jeong / Tracy Morgan / Frank Welker /  Iain Armitage / Mckenna Grace Pierce Gagnon  Ariana Greenblatt / Simon Cowell  වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Malang (2020) Malang - Unleash the Madness (original title) පාදඩයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ පෙබරවාරි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Malang (2020) මේහි අධ්‍යක්ෂනය Mohit Suri  අතින් සිදු විය.රචනය Aseem Arrora අතින් සිදු විය. තිර රචනය Aniruddha Guha අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා  ලෙස බොලිවුඩ් නළු Aditya Roy Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil Kapoor / Kunal Khemu Amruta Khanvilkar /  Kamal Adib / Elli Avrram / Makrand Deshpande / Prasad Jawde / Kaizaad Kotwal / Mehak Manwani
/ Shaad Randhawa / Sunil Rodrigues / Keith Sequeira / Vatsal Sheth වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 13 May 2020

The Flash: Season 6, Episode 19 ( Success Is Assured ) (Season Finale ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 19 වන කොටස ( හයවන අදියර අවසාන කොටස)

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020  මැයි  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?. ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.4 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Tuesday 12 May 2020

Rev (2020) කාර් හොරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 12 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම  Rev (2020).මේහි අධ්‍යක්ෂනය Ant Horasanli අතින් සිදු විය. රචනය 
C Ant Horasanli සහා Reza Sholeh අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Francesco Filice / Sam Asante / Sebastian Deery / Francisca Dennis / Vivica A. Fox /  Hannah Gordon / Yun Liu / Dennis Nimoh / Reece Presley / Sean Rey / Mark Rival / Reza Sholeh / Kristi Woods  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 11 May 2020

Batwoman (2020) Season 1, Episode 19 ( A Secret Kept from All the Rest ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020  මැයි මස 10 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Supergirl (2020) Season 5, Episode 18 ( The Missing Link ) වීර කෙල්ල පස්වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020  මැයි මස 11 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday 6 May 2020

The Islands (2019) ඇයගේ වීර වික්‍ර‍මය ( සත්‍ය කතාවක් ඇසුරින් )

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගත විම් ආරම්භ කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම The Islands (2019).මේහි අධ්‍යක්ෂනය Timothy A. Chey අතින් සිදු විය. රචනය 
Timothy A. Chey / Amanda Lauer සහා Umi Perkins අතින් සිදුවිය. මෙහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස Teuira Shanti Napa සහා Mira Sorvino රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නළුවන් ලෙස  Ricky Sua'ava සහා John Savage රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Camp / Malia Marquez / Ichiro Tange / Malia Mahi /  John Huser / Harry Walia / Lehi Makisi Falepapalangi /  Ala'amoe Keolanui / Boyd Lauano / Andrew Sexton III / David Galea'i  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 5 May 2020

The Flash: Season 6, Episode 18 ( Pay the Piper ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020  මැයි  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?. ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.7 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com